Govt. Approved · Kandy, Central Province
Lakmal Construction —
ඔබගේ සිහින නිවස
මුල සිට අප සමඟ
Built on trust.
Built to last. — House builders in Kandy, Central Province, Sri Lanka.
About Lakmal Construction · Lakmal Construction ගැන
Lakmal Construction ගැන
රජයේ අනුමැතිය ඇති Lakmal Construction සමාගම මගින් මහනුවර දිස්ත්‍රික්කය පුරා ඔබගේ නිවසේ ඕනෑම ඉදිකිරීමක් සදහා අප හා සම්බන්ධ වන්න. උසස් තත්වයෙන්, අනර්ඝ නිමාවෙන් සහ සාධාරණ මිලට විශ්වාසවන්ත සේවාවක්.
About Lakmal Construction
Lakmal Construction is a government-approved house construction company serving Kandy and the Central Province of Sri Lanka. From foundation to finish — high-quality workmanship, fair prices, and any kind of house construction, top to bottom.
Our pillars
- 01 Design සැලසුම්
- 02 Build ඉදිකිරීම
- 03 Support සහාය
- 04 Trust විශ්වාසය
අප කරන වැඩ · What we do
Every service
under one roof.
පදනමේ සිට පින්තාරු දක්වා — සියල්ල අප අතින්.
- 01 Structure work ව්‍යුහ වැඩ
- 02 Base work පදනම් වැඩ
- 03 Beam works බීම් වැඩ
- 04 Masonry works මේසන් වැඩ
- 05 Slab work ස්ලැබ් වැඩ
- 06 Painting works තීන්ත වැඩ
- 07 Doors, windows & roofing දොර, ජනේල හා වහල
- 08 All construction works සියලු ඉදිකිරීම් වැඩ
අපගේ වැඩ · Our work
Houses we've put up,
brick by brick.
අප සේවය සපයන ප්‍රදේශ · Where we build
Construction across Kandy,
මහනුවර පුරා ඉදිකිරීම්.
Lakmal Construction handles every kind of building work across the Kandy district — new house construction from the foundation up, renovations and refurbishments to existing homes, single-storey and two-storey extensions, reinforced-concrete frame and beam work, masonry and plastering, slab pours, roofing and gutter installation, tiling, painting and final finishing. Whether you are starting on a bare plot or modernising an inherited family home, the same government-approved team handles the project from start to handover.
We are based in Wallahagoda, Gampola and work across the wider Kandy district and Central Province. Site visits, consultation and quotes are arranged at your property at no cost. Materials are sourced locally where possible to keep prices reasonable for Sri Lankan homeowners — we work with your budget, not around it.
මහනුවර දිස්ත්‍රික්කය පුරා සියලුම ආකාරයේ ඉදිකිරීම් අප සමාගම මගින් සිදු කරයි — මුල සිට නව නිවාස ඉදිකිරීම, පැරණි නිවාස නවීකරණය හා ප්‍රතිසංස්කරණය, එක්මහල් හා ද්විමහල් දිගු කිරීම්, වානේ බලගැන්වූ කොන්ක්‍රීට් වැඩ, මේසන් හා ප්ලාස්ටර් වැඩ, ස්ලැබ් හා බීම් වෑදීම්, වහලය හා ජල මාර්ග වැඩ, ටයිල් හා තීන්ත වැඩ — සියල්ල රජයේ අනුමැතිය ඇති එකම කණ්ඩායමක් අතින්.
අපගේ කාර්යාලය වල්ලහගොඩ, ගම්පොළ පිහිටා ඇති අතර මහනුවර දිස්ත්‍රික්කය සහ මධ්‍යම පළාත පුරා සේවය සපයනු ලැබේ. ඔබේ ව්‍යාපෘතිය සඳහා නොමිලේ ස්ථාන නිරීක්ෂණයක් සහ මිල ගණන් සකස් කර දෙනු ලැබේ. සාධාරණ මිලකට, කල් පවතින නිමාවකින්.
Service areas · සේවා ප්‍රදේශ
- Kandy City මහනුවර
- Peradeniya පෙරදෙණිය
- Katugastota කටුගස්තොට
- Pilimatalawa පිලිමතලාව
- Kadugannawa කඩුගන්නාව
- Gampola ගම්පොළ
- Nawalapitiya නාවලපිටිය
- Kundasale කුණ්ඩසාලේ
- Digana දිගන
- Akurana අකුරණ
- Wattegama වත්තේගම
- Pussellawa පුස්සැල්ලාව
Get in touch · සම්බන්ධ වන්න